Home ක්‍රීඩා පුවත් T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාවත් ඉවතට

T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාවත් ඉවතට

by Hela news

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ නවසීලන්තය සුදුසුකම් ලබාගෙන තිබේ.

ඒ අනුව ප්‍රබල ඉන්දීය කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

ඇෆ්ගනිස්තානය එරෙහිව අද පැවැති තරගය නවසීලන්තය කඩුලු 8කින් ජය ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත්ව යාමට සිදුවී තිබුණි.

අවසන් පූර්ව වටයේ තරග දෙක නොවැම්බර් මස 10 වෙනිදා සහ 11 වෙනිදා පැවැත්වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment