Home ක්‍රීඩා පුවත් T20 ලෝක කුසලානය – ශ්‍රී ලංකා දෙවන තරඟය අද

T20 ලෝක කුසලානය – ශ්‍රී ලංකා දෙවන තරඟය අද

by Hela news

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය (20) පැවැත්වෙයි.

අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරඟය අබුඩාබි හිදී අද රාත්‍රි 07.30ට ආරම්භවීමට නියමිතය.

පළමු අදියරේ A කාණ්ඩය යටතේ තරඟවදින ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගයේදී නැමිබියානු කණ්ඩායමට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුණි.

අයර්ලන්ත කණ්ඩායම ද සහභ‍ගි වූ පළමු තරඟයේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක ජයක් වාර්තා කළේය.

0 comment
0

Related Posts

Leave a Comment