Home ව්‍යාපාර පුවත් SAMSUNG සිය ශිෂ්‍ය නියෝජිත වැඩසටහන තුළින් ශ‍්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව අනාගතය කරා රැගෙන යාමට පෙරමුණ ගනී

SAMSUNG සිය ශිෂ්‍ය නියෝජිත වැඩසටහන තුළින් ශ‍්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව අනාගතය කරා රැගෙන යාමට පෙරමුණ ගනී

by Hela news

ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් හි තවත් උපායමාර්ගික ආයතනික සමාජ වගකීමේ වැඩසටහනක් වන ‘සැම්සුන් ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’ මෑතකදී දියත් කෙරිණි.

රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කරයි. තවද, Artificial Intelligence (AI), the Internet of Things (IOT), VR/AR (Virtual Reality/Augmented Reality) ඇතුළු වෙනත් නව තාක්ෂණය පිළිබඳ මෙරට අනාගතය හැඩ ගැස්වීමේ ශක්තිමත් වේදිකාවක් ලෙස මෙම වැඩසටහන පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ඇත

0 comment
0

Related Posts

Leave a Comment