Home Uncategorized NMRA දත්ත මැකීයාම – මධුර විතානගේ කළ හෙළිදරව්ව

NMRA දත්ත මැකීයාම – මධුර විතානගේ කළ හෙළිදරව්ව

by Hela news

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලෙන් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සැකයට හේතුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 2015 – 2019 කාලය තුළ සිදුවූ ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් අකාර්යක්ෂමතා පරීක්ෂා කිරීම සඳහා තමන් එලෙස පැමිණිලි කර තිබූ බවය. 

අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

“2021 අප්‍රේල් 06 පැමිණිල්ලක් කළා. 2005 සිට 2019 දක්වා ඖෂධ මිලදී ගැනීම් ගැන. මේ අවුරුදු 05 තුළ හරීන් ප්‍රනාන්දුලා දැක්කේ නැහැ. මුලින්ම පැමිණිල්ල දැම්මේ මම. දත්ත නිකම්ම මැකුණේ නැහැ.”

0 comment
0

Related Posts

Leave a Comment