Home ක්‍රීඩා පුවත් LPL දෙවන වරටත් දෙසැම්බර්

LPL දෙවන වරටත් දෙසැම්බර්

by Hela news

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙවන වරටත් දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වෙන බව සඳහන් විය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇතුළත් වෙයි.

මේ අතර මෙවර LPL තරගාවලියට සහභාගීවන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට සිට ආරම්භ කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment