JUST IN : මැති ඇමතිවරු යකා නටයි: පාර්ලිමේන්තුව සභාව මිනිත්තු 5 කට කල් තැබේ..

0
8


COLOMBO (News 1st) –  විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව මිනිත්තු 05කට කල් තබා තිබේ. රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කළු පටි පැළඳ විරෝධතාවක නිරතව සිටිති.

The post JUST IN : මැති ඇමතිවරු යකා නටයි: පාර්ලිමේන්තුව සභාව මිනිත්තු 5 කට කල් තැබේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here