Home දේශීය පුවත් 2021 ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නමත් තියෙනවාද

2021 ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නමත් තියෙනවාද

by Hela news

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න පිවිසෙන්න

2021 ඡන්දහිමි නාම ලේඛනයේ තමන්ගේ නම තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා www.elections.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට ගොස් බෙදා නොදෙන අතර 2020 ඡන්දහිමි නාමලේඛණයේ තිබෙන නම් 2021 වසරට ද ලියාපදිංචි කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

2020 ඡන්දහිමි නාමලේඛණය නොවැම්බර් මස 17 වැනිදින දක්වා ග්‍රාමනිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කරන බවද එම කොමිෂන් සභාව කියයි.

0 comment
0

Related Posts

Leave a Comment