Home ක්‍රීඩා පුවත් 16 හැවිරිදි විශ්මි කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට

16 හැවිරිදි විශ්මි කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට

by Hela news

එළඹෙන මාසයේදී සිම්බාබ්වේදී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය සඳහා ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.

එම සංචිතය සඳහා 16 හැවිරිදි විශ්මි ගුණරත්න ද නම්කර ඇත.

ගුණරත්න ආරම්භක පිතිකාරිනියක් සහ මෙන්ම වේගපන්දු යවන්නියකි.

ඇය ශ්‍රී ලංකා කාන්තා පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ළාබාලතම ශතකලාභියා බවට පත්වූයේ 15 හැවිරිදි වියේදීය.

0 comment
0

Related Posts

Leave a Comment