Home දේශීය පුවත් 16වන සුජාතා ජයවර්ධන අනුස්මරණ දේශනය

16වන සුජාතා ජයවර්ධන අනුස්මරණ දේශනය

by Hela news

16 වන සුජාතා ජයවර්ධන අනුස්මරණ දේශනය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර එම දේශනය, “කොවිඩ් -19 වසංගතය: ඵලදායී පර්යේෂණ තුළින් ඉදිරි මාවත” යන මාතෘකාව යටතේ පවත්වනු ලබයි.

එය සංවිධානය කරනු ලබන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසිනි.

2021 අගෝස්තු 30 වන සඳුදා දින ප.ව. 5.30 ට පැවැත්වෙන එම දේශනය සමග Learn (zoom) හරහා හෝ ෆේස්බුක් නිල විශේෂ සිදුවීම් පිටුවේ සජීවී විකාශය හරහා සම්බන්ධ විය හැකිය

0 comment
0

Related Posts

Leave a Comment