Home උණුසුම් පුවත් හෝටලයක පිපිරීමකින් තිදෙනෙක් රෝහලට

හෝටලයක පිපිරීමකින් තිදෙනෙක් රෝහලට

by Hela news

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ හෝටලයක පිපිරීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

කොත්තු ඇතුළු ආහාර පිළියෙල කරන මෙම හෝටලයේ ඇතිවූ පිපිරීමත් හටගත් ගින්න පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්ව පාලනය කර  ඇතැයි පොලීසිය සඳහන් කළේය.

ගෑස් සිලින්ඩරයක් පිපිරීමක් වූ බව කීවත් එය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය කියයි.

0 comment
0

Related Posts

Leave a Comment