Home විදෙස් පුවත් හොංකොං චිත්‍රපට වාරණයක්

හොංකොං චිත්‍රපට වාරණයක්

by Hela news

හොංකොංහි චිත්‍රපට සඳහා නව නීතියක් පැනවීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඒ අනුව චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.

මේ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට වසර 3ක සිර දඬුවමක් සහ අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස්දහසක දඩයක් පැනැවීමට තීරණය වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment