Home Uncategorized හෙම්මාතගම වට අඩි පහක බිම්මලක්

හෙම්මාතගම වට අඩි පහක බිම්මලක්

by Hela news

හෙම්මාතගම පෙතිගම්මන ප‍්‍රදේශයේ නිවෙසක වට අඩි පහකින් යුත් බිම්මලක් හටගෙන ඇති ආකාරය පසුගියදා
දැකගැනීමට ලැබුණි.

හෙම්මාතගම, පෙතිගම්මන, කුඹල්වත්ත ප‍්‍රදේශයේ එච්.කේ . ගුණදාස ගොවි මහතාගේ ගෙවත්තේ හටගෙන ඇති මෙම බිම්මල අවට ප‍්‍රදේශවාසීන්ද එක්ව මැන බැලූ අතර ඒ වන විට එහි වට අඩි පහක් තිබෙනු දක්නට ලැබුණි. බර කිලෝ හතරහමාරක් පමණය.

0 comment
0

Related Posts

Leave a Comment