Home ක්‍රීඩා පුවත් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා යළි කණ්ඩායමට

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා යළි කණ්ඩායමට

by Hela news

T20 ලෝක කුසලානය වෙනුවෙන් ගත් තීරණය

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය කණ්ඩායමෙ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි යළි ඉන්දීය පිලට කැදවා තිබේ.

ඒ, කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසිනි.

ඒ අනුව දෝනි පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති.

මෙය ඉතාමත් හොද තීරණයක් බව ඉන්දීය ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

දෝනි ඉන්දීය කණ්ඩායමේ නායක්තවය දැරූ සමයේ ලෝක කුසලානය ඇතුළු ශූරතා රැසක් ලබාදීමට සමත් වූ විශිෂ්ඨ නායකයෙකි.

0 comment
0

Related Posts

Leave a Comment