Home දේශීය පුවත් සුසන්තිකා ට කොවිඩ්

සුසන්තිකා ට කොවිඩ්

by Hela news

ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තික ජයසිංහ මහත්මියට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඇය ‘අද දෙරණ’ ට ප්‍රකාශ ක‍ළේ, තම පවුලේ සාමාජිකයින් සමග වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේදී ප්‍රතිකාර ලබන බවය.

0 comment
0

Related Posts

Leave a Comment