Home දේශීය පුවත් සුදු සීනි වෙළදපොළේ නෑ ?

සුදු සීනි වෙළදපොළේ නෑ ?

by Hela news

ආනයනය කරන්නත් ඩොලර් නෑ

වෙළදපොළේ මේ වනවිට සුදු සීනි තොග අවසන් වී ඇති බවට වෙළදපොළ ආරංචි මාර්ග අරුණ වෙබ් අඩවියට පවසනවා.

එමෙන්ම මේ වනවිට සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෙළදපොළෙහි දැනට ඇත්තේ දුඹුරු සීනි පමණක් බවයි සීනි ආනයනකරුවන් සදහන් කළේ.

රජය විසින් සීනි ආනයනය කිරීම සදහා අවස්ථාව ලබා දී ඇතත් රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන් සීනි ආනයනයට බාධා එල්ල වී ඇති බවයි ආනයකරුවන් කියා සිටියේ.

0 comment
0

Related Posts

Leave a Comment