Home දේශීය පුවත් සිසුන්ට රට එපා වෙච්ච තරම්

සිසුන්ට රට එපා වෙච්ච තරම්

by Hela news

රට යන්න එන සිසුන් තුන්ගුණයකින් වැඩි වෙලා

උසස් අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ඉල්ලුම් කරන සිසුන්ගේ ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර සිසුන් 350ක් වැනි ප්‍රමාණයක් විදෙස් අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කළත් මේ වන විට එය දහසේ සීමාව ඉක්මවා යමින් පවතින බව වාර්තා වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment