Home උණුසුම් පුවත් සිසුන්ගේ පැමිණීම 16% යි ගුරුවරුන්ගේ පැමිණීම 26% යි

සිසුන්ගේ පැමිණීම 16% යි ගුරුවරුන්ගේ පැමිණීම 26% යි

by Hela news

ළමයින් 200ට අඩු පාසල් ආරම්භ කිරීමත් සමග ඊයේ (21දා) ගුරුවරුන්ගේ පැමිණීම සමස්තයක් ලෙස 26% ක් ද සිසුන්ගේ පැමිණීම 16% ක් ලෙසද වාර්තා වී තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment