Home විදෙස් පුවත් සියෙරා ලියෝන් අගනුවර පිපිරීමකින් 84ක් මරුට

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමකින් 84ක් මරුට

by Hela news

ලොරි රථයක් ඉන්ධන ටැංකියක ගැටීමෙන් සියෙරා ලියෝන් අගනුවර විශාල පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරෙන් පුද්ගලයින් 84 දෙනෙකු පමණ මියගොස් ඇති බවය.

0 comment
0

Related Posts

Leave a Comment