Home දේශීය පුවත් සැ­ප්තැ­ම්බර් 11 ප්‍රහා­රයේ විසි වසරේ සැම­රු­මට ජන­පති එක්වෙයි

සැ­ප්තැ­ම්බර් 11 ප්‍රහා­රයේ විසි වසරේ සැම­රු­මට ජන­පති එක්වෙයි

by Hela news

ක්සත් ජනපදයේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 20ක් පිරීම නිමිත්තෙන් එක්සත් ජනපදයේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකය ඉදිරිපිට සංවිධානය කර තිබූ විශේෂ සැමරුමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහ ජනපති ආර්යාව එක් විය.

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධි කාර්යාලය සහ සැප්තැම්බර් 11 අනුස්මරණ කෞතුකාගාරය එක්ව මේ සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි.

0 comment
0

Related Posts

Leave a Comment