සතොසින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ නව වැඩපිීළීවෙලක්

0
202

මාර්ග ගත ක්‍රමයට යටතේ සහ 1998 යන කෙටි ඇමතුම් දුරකතන අංකය යටතේ සතොස මගින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගතහැකිය. www.Lankasathosa.lk යන වෙබපිටුව මගින් ඕනෑම භාණ්ඩයක් ඇණවුම කිරීමේ හැකියාව පවතී. මෙම කෙටි දුරකථන අංකය ඇමතීමේමන් වෙළෙඳ අමාත්‍යංශය මගින් නිකුත් කෙරෙන සහන මල්ලද නිවසටම ගෙන්වා ගත හැකිය.

ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ලබන 31 වැනිදායින් පසු රුපියල් දහසකට සරිලන ලෙසද සහන මල්ලක් සකස් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here