Home කාලීන පුවත් සතිපතා ඔක්සිජන් ආනයනය කීරීමට කැබිනට් අනුමැතිය

සතිපතා ඔක්සිජන් ආනයනය කීරීමට කැබිනට් අනුමැතිය

by Hela news

මෙරට ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය වැඩි වී ඇති හෙයින් රට තුළ ඔක්සිජන් තොග පවත්වා ගැනීම සඳහා සතිපතා ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත ඒ අනුව සති පතා ඔක්සිජන් ලීටර 300,000 ක් ආනයනය කිරීමට නියමිතය 2021 මැයි මාසයේ 24 වන දින පැවැති කැබිනට් රැස්වීමේ  දී අනුමාතිය ලැබී තිබුනේ මාසිකව ඔක්සිජන් ලීටර 120,000 ක් ආනයනය කිරීමටය 

0 comment
0

Related Posts

Leave a Comment