Home උණුසුම් පුවත් සජිත් තානාපතිවරු හමුවේ

සජිත් තානාපතිවරු හමුවේ

by Hela news

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාලයන්හි නිලධාරීන් හමුවීම සහ සාකච්ඡුා සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඒ මහතා පසුගිය සතියේ ජපානය මෙන්ම චීනය යන රටවල විදේශ තානාපතිවරුන් හමුවූ අතර ඉදිරි සතියේදී ද විදෙස් රටවල් කිහිපයකම තානාපතිවරුන් හමුවීමට නියමිතව තිබේ.

මේ අතර රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ විදෙස් තානාපතිවරුන් ද විපක්‍ෂ නායක පේ‍්‍රමදාස මහතා හමුවීම සඳහා කැමැත්තෙන් පසුවන බවද ‘සමගි ජනබලවේගය’ කියා සිටී.

0 comment
0

Related Posts

Leave a Comment