Home දේශීය පුවත් සජබ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු එනවා.

සජබ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු එනවා.

by Hela news

සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (8) පාර්ලිමේන්තුවට පැමිණෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව එම පක්ෂය මේ තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

0 comment
0

Related Posts

Leave a Comment