Home උණුසුම් පුවත් සජබ ගැන ඉම්තියාස් තත්පර ගානකින් කියපු දේ

සජබ ගැන ඉම්තියාස් තත්පර ගානකින් කියපු දේ

by Hela news

අපේ රට හුදෙකලා වෙලා

වත්මන් ආණ්ඩුවේ අයහපත් විදේශ ප්‍රතිපත්තිය සහ ගජමිතුරුවාදය නිසා ලෝකයේ රටවල් විසින් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් එයින් අපේ රට හුදෙකලා වී ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසුවා.

එමෙන්ම ඔහු සඳහන් කලේ

බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂය ඉඳලා ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පටන් ගත්තාම එතුමා වග කියන්නැ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කාලේ ඔක්කොටම

ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇවිල්ලා විවෘත ආර්ථිකය බාරගත්තා ඒක කලින් ප්‍රතිපත්තියට වඩා වෙනස්

සජබ කියන්නේ අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඒක අමතක කරන්න එපා…

යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා

0 comment
0

Related Posts

Leave a Comment