සංචරණ මැද උපන්දින පාටියක් දැමූ 05ක් රිමාන්ඩ්.. පවුල්වල අය නිරෝධායනයට…

0
215

දැඩි සංචරන සීමා පනවා තිබිණි උපන්දින සාදයක් පැවැත් වූ පුද්ගලයන් පස් දෙනකු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

යාපනය අරසඩි ප්‍රදේශයේ දී මෙම සාදය පවත්වා ඇති අතර පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ පවුල් වල සියලු දෙනා නිරෝධායනයට ද යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here