Home ක්‍රීඩා පුවත් ෂයි හෝප් ට අහම්බෙන් ලැබුණු අවස්ථාව

ෂයි හෝප් ට අහම්බෙන් ලැබුණු අවස්ථාව

by Hela news

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එල්ලකළ පහරක් හිස් ආවරණයේ වැදීමෙන් රෝහල් ගත කළ ජෙරමි සොලෝසානෝ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් පළමු ටෙස්ට් තරගය ට කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට අවසර ලැබී තිබේ.

ඒ අනූව “කොන්කෂන් සබ්” ලෙස මෙම තරගය සඳහා ෂයි හෝප් යෙදවීමට සංචාරක, කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ.

ඊයේ පන්දුව හිසේ වැදීමෙන් අනතුරුව සොලෝසානෝ ව කොළඹ පෞද්ගලික රෝහලක ට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා විය.

0 comment
0

Related Posts

Leave a Comment