Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය උණුසුම් කළ වචන හුවමාරුව

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය උණුසුම් කළ වචන හුවමාරුව

by Hela news

චරිත් අසලංකගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුළු 5ක ජයක් හිමිකර ගැනීමට අද සමත් විය.

ඒ බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමිනි.

සාජා ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශයට ආරාධනා කර තිබුණි.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලිටන් ඩාස් දැවි ගියේය.

එම අවස්ථාවේදී පන්දු යවමින් සිටි ලහිරු කුමාර සහ ලීටන් ඩාස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබුණි.

0 comment
0

Related Posts

Leave a Comment