Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා පිල දිවයිනට

ශ්‍රී ලංකා පිල දිවයිනට

by Hela news

දිවයිනට එන ගමන් ශ්‍රී ලංකා කණ්ඩායම ගත් ඡායාරූප

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේය.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් අද අළුයම 2.00ට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයෙන් ඉවත්වීමට සිදුවිය.

0 comment
0

Related Posts

Leave a Comment