Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්.

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්.

by Hela news

බංග්ලාදේශයේ ඩකා හි පැවති දකුණු ආසියානු පැසිපන්දු සංගමයේ (SABA) 2021 තරගාවලියේ අනුශූරයින්වීමට ශ්‍රී ලංකා පිරිමි පැසිපන්දු කණ්ඩායම සමත්ව තිබේ.

අවසන් තරගයේ දී ඉන්දියානු කණ්ඩායම හමුවේ 114-48ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

තරගාවලියේ තුන්වන සහ සිව්වන ස්ථාන දිනාගෙන ඇත්තේ පිළිවෙලින් බංග්ලාදේශය සහ මාලදිවයින යි.

0 comment
0

Related Posts

Leave a Comment