Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දුර්වල පිතිකරණයක්

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දුර්වල පිතිකරණයක්

by Hela news

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන 2වැනි T20 I තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 103ක් පමණි.

කුසල් පෙරේරා ලකුණු 30යි.

ශම්ෂි සහ මාක්‍රම් කඩුලු 3 බැගින් දවාගත්හ.

0 comment
0

Related Posts

Leave a Comment