ශ්‍රී ලංකාවේ යුද්ධයට නායකත්වය දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද? හමුදාපති සරත් ෆොන්සේකා ද?

0
633


Colombo, SRI LANKA: Sri Lankan Defence Ministry Secretary Gotabaya Rajapakse (L) is hugged by elder brother Sri Lankan President Mahinda Rajapakse (C) in Colombo, 01 December 2006, after narrowly escaping assassination in a suicide bomb attack in the Sri Lankan capital. A suspected Tamil suicide bomber attacked a defence ministry convoy carrying the president's brother, killing at least one soldier, police said. Gotabaye Rajapakse, secretary to the defence ministry and brother of President Mahinda Rajapakse, was unhurt after the blast in the heart of the Sri Lankan capital.

ඡායාරූප ශීර්ෂ වැකිය,

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ (2006 දෙසැම්බර් 01)

පසුගිය සෙනසුරාදා අම්පාරේ පැවති උත්සවයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක්විය.

විශේෂයෙන්ම තමන්ට ‘චරිත දෙකක්’ තිබෙන බවටත් ජනාධිපති ගෝඨාභය වෙනුවට ආරක්ෂක ලේකම් ගෝඨාභය “ටිකක් සැරෙන් ඉන්න කියලා” ඇතැම් භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටින බැවින් “ඒකත් කරන්න පුළුවන්,” යනුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කළ ප්‍රකාශය දෙස්, විදෙස් හෙලා දැකීමට ලක්වෙමින් පවතී.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අගය කරමින් ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ වී තිබිණ.

‘මරණ තර්ජනයක්’



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here