Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාවට එන බ ඉ කොදෙව් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

ශ්‍රී ලංකාවට එන බ ඉ කොදෙව් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

by Hela news

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තව දින කිහිපයකින් ටෙස්ට් තරග 2කට සහභාගීවීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ආරම්භක පිතිකරු කිරාන් පවෙල් සහ වේග පන්දුයවන ක්‍රීඩක අල්සාරී ජෝසෆ් ව කණ්ඩායමට කැඳවා නැත. 

15 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ක්‍රෙග් බ්රෙත්වයිට් විසිනි.

නවක ක්‍රීඩකයෙක් ලෙස ජෙරමි සොලොසානෝ ද එම කණ්ඩායමට ඇතුළත් ය.

කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ:

ක්‍රෙග් බ්රෙත්වයිට් – නායක 
ජර්මෙයින් බ්ලැක්වුඩ්
න්රුකෘමා බොනර් 
රෝස්ටන් චේස්
රකීම් කොර්න්වොල් 
ජෝෂුවා ද සිල්වා 
ශනන් ගේබ්‍රියල් 
ජේසන් හෝල්ඩර් 
ෂයි හෝප් 
කයිල් මේයර්ස් 
වීරසාමි පර්මෝල් 
ජේඩන් සීල්ස් 
ජෙරමි සොලොසානෝ 
ජොමෙල් වොරිකන් 

දෙරට අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 සිට 25 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment