Home දේශීය පුවත් විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

by Hela news

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව අදාළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය හෙට (26) ආරම්භවීමට නියමිතය.

එය දෙසැම්බර් 05 දක්වා සිදුකෙරෙයි.

0 comment
0

Related Posts

Leave a Comment