Home විදෙස් පුවත් විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයින්ගේ ලැයිස්තුව ට

විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයින්ගේ ලැයිස්තුව ට

by Hela news

ලොව ප්‍රකට ස්ටාර් ට්‍රැක් රූපවාහිනී නාට්‍ය මාලාවේ රඟපෑ විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක්වීමට සමත්ව තිබේ.

මේ වන විට 90 හැවිරිදි වියෙහි පසුවන ෂැට්නර් ඊයේ දිනයේ දී එම අවස්ථාව හිමිකරගනු ලැබීය.

ෂැට්නර් රැගත් අභ්‍යාවකාශ යානය ඊයේ පෙරවරුවේ සාර්ථකව අමෙරිකාවේ ටෙක්සාස්හි බ්ලු ඕර්ජින් ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment