Home දේශීය පුවත් විරෝධතාවක් සැලසුම් කර ගන්න බැරි විපක්ෂය ආණ්ඩු කරන්නේ කොහොම ද

විරෝධතාවක් සැලසුම් කර ගන්න බැරි විපක්ෂය ආණ්ඩු කරන්නේ කොහොම ද

by Hela news

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නව සාමාන්‍යකරණයට ගැළපෙන ආකාරයේ විරෝධතා සැලසුම් කළ නොහැකි විපක්ෂය ආණ්ඩුවක් කරන්නේ කොහොමද කියන ගැටලුව මෙරට ජනතාවට පැන නඟින බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

 නව සාමාන්‍යකරණය යටතේ විරෝධතා පවත්වනුයේ කෙසේද කියා සැලසුම් කිරීමට තරම් චින්තන ශක්තියක් නැති විපක්ෂයක් රටක් කරන්නේ කෙසේද කියන ගැටලුවට මුහුණ දෙන බවත් රටේ ජනතාවගේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා දායක විය යුතු බවත් ඇමැතිවරයා පැවසුවේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

0 comment
0

Related Posts

Leave a Comment