COLOMBO ( News 1st ) : ඉන්දීය ක්රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ කුළුදුල් දරු ප්රසුතිය අද සිදු වූ බව වාර්තා වේ. ඔවුන් දෙපළට සිඟිති දියණියක ලැබීමත් සමග ඔවුන්ගේ ක්රීඩා ලෝලීන් හා ප්රේක්ෂකයින් අන්තර්ජාලය හරහා සුබ පැතුම් එක් කර තිබේ. විරාත් කෝලි සිය ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා මෙම පුවත බෙදා ගෙන ඇත. ඔහු […]
The post විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.