Home උණුසුම් පුවත් විදෙස් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

විදෙස් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

by Hela news

පේදුරුතුඩුව, නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී පුද්ගලයින් 23 දෙනෙකු සමඟ ඉන්දීය ධීවර බෝට්ටු දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව තහවුරු කළේය.

0 comment
0

Related Posts

Leave a Comment