Home උණුසුම් පුවත් විදුලිය බිඳවැටීමක් සිදුනොවන බවට සහතිකයක්

විදුලිය බිඳවැටීමක් සිදුනොවන බවට සහතිකයක්

by Hela news

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් අද (03) විරෝධතාවක් සංවිධානය කර තිබේ.
 
විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, අද දහවල් 12.00ට ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය ඉදිරිපිට අදාළ විරෝධතාව සංවිධානය කර ඇති බවය.

එම විරෝධතාව හේතුවෙන් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදුනොවන බව ඔහු අවධාරණය කරයි.

0 comment
0

Related Posts

Leave a Comment