Home උණුසුම් පුවත් ව්‍යාජ ලිපි ලේඛන සැකසූ තුන්දෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන සැකසූ තුන්දෙනෙකු අත්අඩංගුවට

by Hela news

රත්නපුර වේවැල්වත්ත බටේපොල ප්‍රදේශයේ දී ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (14) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තුක්දෙනා අතර ව්‍යාජ ලේඛන සකස් කිරීමට ආධාර දුන් පුද්ගලයා ද සිටින බව පොලිසිය සඳහන් කරයි මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 34,42,හා 44 වයස් වල පසු වන්නන් වෙයි

0 comment
0

Related Posts

Leave a Comment