Home උණුසුම් පුවත් වසර 6කට පසු ඇරඹුණු ගුවන් ගමන

වසර 6කට පසු ඇරඹුණු ගුවන් ගමන

by Hela news

වසර 06කට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කරමින්, ගුවන් මගීන් 200ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන්යානයක් අද (01) දිවයිනට පැමිණ තිබේ. 

අද අලුයම එම ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තාකරු පැවසීය.

1980 වසරේ ආරම්භ වූ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාව 2015 වසරේ සිට නවතාදමා තිබුණි.

0 comment
0

Related Posts

Leave a Comment