Home දේශීය පුවත් වසංගත විද්‍යා අංශයෙන් සුවය ලැබූ රෝගීන් ගැන නිවේදනයක්

වසංගත විද්‍යා අංශයෙන් සුවය ලැබූ රෝගීන් ගැන නිවේදනයක්

by Hela news

සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 351069ක් දක්වා ඉහළට

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් රෝහල් ගත වූ ආසාදිතයින් 2139දෙනෙකු ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලබා අද (26) රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 351069ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 407768ක් වන අතර, ඉන් ආසාදිතයින් 48751දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 7948කි.

0 comment
0

Related Posts

Leave a Comment