Home දේශීය පුවත් වරෙන්තුකරුවන් රැසක් අත්අඩංගුවට

වරෙන්තුකරුවන් රැසක් අත්අඩංගුවට

by Hela news

බස්නාහිර පළාත ආවරණය වන පරිදි අපරාධ නිවාරනය සඳහා සිදුකෙරන වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (23) උදෑසන 7 සිට සවස සවස 5 දක්වා කාලය තුළ මෙම විශේෂ මෙහෙයුමක සිදු කර ඇති බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙය සිදුකර ඇත.

එහිදි අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 398 ක්, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 60ක්, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 405ක් ඇතුළුව සැකකරුවන් 948දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

0 comment
0

Related Posts

Leave a Comment