Home විදෙස් පුවත් වයස 39 දී යුග දිවියට යන බ්‍රිට්නි ස්පියර්ස්

වයස 39 දී යුග දිවියට යන බ්‍රිට්නි ස්පියර්ස්

by Hela news

ජනප්‍රිය පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ දිගුකාලීන පෙම්වතා වන සෑම් අස්ගාරි සමඟ විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කර තිබේ. ඔවුන් මේ පිළිබඳ නිවේදනය කළේ විවාහ ගිවිසගැනීමෙන් පසු බ්‍රිට්නිගේ අතෙහි මුදුව පෙන්වන ඡායාරූපයක් අස්ගාරිගේ ඉන්ස්ටග්‍රෑම් හි පළ කරමින් ය.

 ඔවුන් මෙසේ විවාහ වී ඇත්තේ වසර හතක ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට 39 වැනි වියේ පසුවන බ්‍රිට්නි සහ 27 හැවිරිදි අස්ගාරි ප්‍රථයෙන්ම හමුවී ඇත්තේ 2016 වසරේදී ය. සෑම් අස්ගාරි ඉරාන ජාතික රංගන ශිල්පියෙකි.

0 comment
0

Related Posts

Leave a Comment