Home ක්‍රීඩා පුවත් වනිඳු ට සහ චමීර ට IPL යන්න අවසර

වනිඳු ට සහ චමීර ට IPL යන්න අවසර

by Hela news

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට IPL තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය හිමිවී තිබේ.

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් එක්වීමට ඔවුන් දෙදෙනාට අවස්ථාව හිමිවී ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් අතරමග නවතා දැමුණු 2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් මාසයේ දී යළි ආරම්භවීමට සැලසුම් කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment