Home විදෙස් පුවත් ලෝක නායකයින් රැසකගේ රහස්‍ය මූල්‍ය තොරතුරු එළියට

ලෝක නායකයින් රැසකගේ රහස්‍ය මූල්‍ය තොරතුරු එළියට

by Hela news

හිටපු සහ වත්මන් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ බිලියනපතියන්ගේ ධනය හා ගනුදෙනු පිළිබඳ රහස්‍ය තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙය විශාලතම මුල්‍ය ලේඛන හෙළිදරව්ව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

පැන්ඩෝරා පත්‍රිකා ලෙස මෙම ලිපි ගොනු නම් කර ඇත.

35 දෙනෙකුගේ තොරතුරු එහි සඳහන්ව ඇති බව වාර්තා වේ.

ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ ද තොරතුරු එම ලිපිවල සඳහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කළේය.

0 comment
0

Related Posts

Leave a Comment