Home විදෙස් පුවත් ලොව වැඩිම එන්නත්කරණයක් සිදු කළ කලාපයේ නත්තල් උත්සවවලට සිදුවූ දේ

ලොව වැඩිම එන්නත්කරණයක් සිදු කළ කලාපයේ නත්තල් උත්සවවලට සිදුවූ දේ

by Hela news

ලොව වැඩිම එන්නත්කරණයක් සිදු කර ඇති බවට සැලකෙන ‘ගිබ්රල්ටා‘ කලාපයේ සියලු නත්තල් උත්සව තහනම් කර තිබේ. කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඔක්තෝබර් සහ නොවැම්බර් මාස පුරා ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සදහන්වේ.  බ්‍රිතන්‍ය පරිපාලන කලාපයක් ලෙස මෙය සැලකේ.

පෞද්ගලික රැස්වීම් තහනම් කර ඇති අතර නත්තල් සාද අවලංගු කර ඇත.  ‘ගිබ්රල්ටා‘ ජනගහනයෙන් සියයට 118ක පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇතැයි වාර්තා වේ. එය සාමාන්‍ය අගය අභිබවා ගොස් ඇත්තේ ස්පාඤ්ඤය  ගෙඩබිම් මායිම හරහා ‘ගිබ්රල්ටා‘ කලාපයට පැමිණෙන පුද්ගලයන් ද එන්නත්කරණ ප්‍රතිශතයන්ට ඇතුපත් වීම හේතුවෙනි. 

0 comment
0

Related Posts

Leave a Comment