Home ක්‍රීඩා පුවත් ලොව අංක එකේ ටෙනිස් ශූරයා රුසියානුවෙක් ට පරාජය වෙයි

ලොව අංක එකේ ටෙනිස් ශූරයා රුසියානුවෙක් ට පරාජය වෙයි

by Hela news

අමෙරිකානු විවෘත ටෙනිස් අවසන් මහ තරඟයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට රුසියානු ටෙනිස් ක්‍රීඩක ඩැනියල් මෙද්වදිව් සමත්ව තිබේ.

ඒ  ලොව අංක එකේ ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පරාජයට පත්කරමිනි.

තරඟයේ පැවති වට තුනම ඩැනියල් මෙද්වදිව් විසින් හයට හතරක් ලෙස ජය වාර්තා කර තිබේ.

25 හැවිරිදි ඩැනියල් මෙද්වදිව් මීට පෙර පැවති ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරග දෙකක දී පරාජයට පත් වුණි.

කෙසේවෙතත් ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරග තුනක් පරාජයට පත් 06 වන ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීම වළක්වාලමින් තෙවන අවසන් තරගය ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.

0 comment
0

Related Posts

Leave a Comment