Home පොලිස් පුවත් ලුණුගම්වෙහෙරේ දී ගංජා හේනක් වැටලෙයි

ලුණුගම්වෙහෙරේ දී ගංජා හේනක් වැටලෙයි

by Hela news

ලුණුගම්වෙහෙර පොලිස්වසමේ පඩිකැපුහෙළ ප්‍රදේශයේ දී ඊයේ (09) වැනි දා පොලිසිය විසින් වැටලීමක් සිදු කරනු ලැබ තිබෙනවා.
එහි දී ගංජා ගස් 2,480 ක් සහිතව ගංජා හේනක් වටලා තිබෙන බව වාර්තා වෙනවා.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී එහි එක් සැකකරුවෙකු හිඳ ඇති අතර, ඔහු වයස අවුරුදු 29ක පඩිකැපුහෙළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද (10) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ
ලුණුගම්වෙහෙර පොලිසිය මඟින් මෙහෙයවෙනු ඇති.

0 comment
0

Related Posts

Leave a Comment