Home උණුසුම් පුවත් ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

by Hela news

ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 5කින්ද, ඩීසල් ලීටරයක මිල රු.5කින්ද ඉහළ දමා තිබෙනවා.

මෙම මිල ඉහළ දැමීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

0 comment
0

Related Posts

Leave a Comment