රබර් වගාව ආශ්‍රිතව වෛරස් රෝගි තත්ත්වයක්

0
188

රබර් වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන වෛරස් රෝගි තත්ත්වය අඛණ්ඩව පවතින්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි රබර් පර්යේෂණ ආයතනය වගාකරුවන්ට දැනුම් දෙයි.

රට තුළ පවතින වැසි සහිත කාලගුණය රෝගය වර්ධනයවීමට හේතුවක්වී තිබේ. මේ නිසා කිරි නිෂ්පාදනය සියයට තිහකින් පමණ අඩුවිමේ හැකියාවක් පවති. රෝගය පාලනය සඳහා වගාබිම් ආශ්‍රිතව රසායනික ද්‍රව්‍ය ඉසීමට ඩ්‍රෝන යානා තාක්ෂණය ද යොදාගෙන ඇත. ඊට අමතරව නවින පලිබෝධ මර්දන ක්‍රම භාවිත කර ඇතැයි එම ආයතනය කියයි.

අදාළ රෝගය පිළිබඳව 077-241 94 82 දරණ වට්ස්ඇෆ් අංකයට තොරතුරු යොමු කරන ලෙස රබර් පර්යේෂණායතනය වගාකරුවන්ගෙන් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here